සුරාසල් මේ මස 14 සහ 15 දෙදින වසා දැමේ  

Published in පුවත්
Monday, 11 November 2024 09:04

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබීමට නියමිතය.

නොවැම්බර් 15 වැනිදා ඉල් පොහොය දිනයද වේ. මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇත.

මේ අතර හිඟ සුරාබදු ගෙවීම සඳහා මේ මස 30 වැනිදා තෙක් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අවස්ථාව ලබාදී තියෙන අතර එම සංඛ්‍යාව 10කට ආසන්න වේ. මෙම සමාගම් අතරින් සමාගම් 04ක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමු වී ඇති අතර එම සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමක් සිදුවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us