ලබන වසරේ බඩඉරිඟු ආනයනය අඩුකිරීමට සූදානමක්

Published in පුවත්
Wednesday, 23 October 2024 10:34

ලබන වසරේ ආනයනය කරණු ලබන බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසයි.

විදේශවලින් බීජ ආනයනය කිරීමකින් තොරව එම බීජ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවලක් සකස් කරමින් පවතින බව ද එම්.පී.එන්.එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, දැනට වාර්ෂිකව බඩඉරිඟු මෙක්ට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයන කරන බවය. 

"මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ඩොලර් වශයෙන් රටින් පිට යනවා. ඒ නිසා අපිට උපදෙස් ලැබිලා තියෙනවා ලබන අවුරුද්දේ මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකරන්න ඕනේ. ඒ සඳහා අපි දැනට කරන නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. මේ අවුරුද්දේ අපි බඩඉරිඟු සඳහා යොදන ඉඩම් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා ලොකු ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යන එක අඩු කරගන්න පුළුවන් කියලා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us