අනිසි බියක් ඇති කර නොගන්න - දිවයින පුරා සිටින සිසුවියන්ට සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Published in පුවත්
Saturday, 19 October 2024 11:35

දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුවියන්ට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන එච්.පී.වී එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනු ලබනවා.

කළුතර ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට අදාල එන්නත ලබාගැනීමෙන් පසු උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතුවී ඇති වීමත් සමඟ මෙම නිවේදනය නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ ය.
කෙසේ වෙතත් අදාල සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන් යථා තත්වයට පත් වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ, එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා මෙවැනි තත්වයන් දක්නට ලැබෙන බවයි.

Last modified on Saturday, 19 October 2024 12:20

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us