බිත්තරයක මිල රු.45 ඉක්මවද්දී ජීවන වියදම් කමිටුව නිහඩයි

Published in පුවත්
Monday, 14 October 2024 10:24

බිත්තරයක මිල රුපියල් 45 ද ඉක්මවා ගොස් ඇතත්,ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේ අවධානය යොමුවී නැතැයි තොරතුරු අනාවරණය වේ.

බිත්තර මිල සම්බන්ධව තීරණය ගත යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.

කුකුළු ආහාර මිල ගණන් ඉහළ යාම බිත්තර මිල ඉහළ යාමට බලපා තිබෙන බවද එම නිලධාරියා කීවේය.

කෙසේ නමුත්,බිත්තර වෙළෙඳුන් කියා සිටින්නේ ගොවිපොළ රැසක ප්‍රමාණවත් පරිදි බිත්තර නොමැතිවීම නිසා ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය.

-p.m

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us