අවුරුදු 35ක් දේශපාලනය කරපු අයව තනිකරලා දලා මට යන්න පුළුවන්ද

Published in පුවත්
Tuesday, 01 October 2024 16:20

කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලනය අත්හැරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ වසර 35ක් පුරා තමන් සමග දේශපාලනය කළ පිරිස සහ පාක්ෂිකයා තනිකර දමා තමන්ට දේශපාලනයෙන් ඉවත්ව යා නොහැකි බවය.

"මට නම් මේක දාලා යන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එක්ක තමුන්නාන්සේලා අවුරුදු 35ක් තිස්සේ දේශපාලනය කළා. මට තියෙන එකම ප්‍රශ්නය අවුරුදු 35ක් දේශපාලනය කරපු ඔය අයව තනිකරලා දලා මට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නේ. ඒ නිසා දිනුම පැරදුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම ගොඩක් තැන්වලින් මතය විමසුවාම හැමතැනින්ම වගේ කිව්වේ මම තරගයට එන්න ඕනේ කියන කාරණය."

Last modified on Tuesday, 01 October 2024 16:26

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us