අලුත් සමීක්ෂණ වාර්තාවෙන් 54% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා රනිල් ඉදිරියෙන්ම

Published in පුවත්
Wednesday, 18 September 2024 12:10

ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා අවධාරණය කර සිටිනවා.

රාජ්‍ය විශ්ව විද්‍යාලයක මැදිහත්වීමෙන් මෙම සමීක්ෂණය පසුගිය සති තුනක කාලයේදී සිදු කරන ලද බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කන්තලේ නගරයේදී පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us