උසස් පෙළයි මහ මැතිවරණයයි එකම කාලයේ  

Published in පුවත්
Tuesday, 17 September 2024 09:39

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වන දා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

ඒ අනුව, දෙසැම්බර් 20 වන දා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවුවහොත් විභාගය පැවැත්වෙන් කාල සීමාව තුළ මහ මැතිවරණය ද පැවැත්වෙනු ඇත. අති විශාප අපේක්ෂකයන් ප්‍රමාණයක් මහ මැතිවරණයට ඉදිරිපත් වන බැවින් එය ජනාධිපතිවරණය මෙන් සාමකාමී තත්වයන් තුළ සිදු නොවනු ඇත.

එම තත්වය විභාගයට බලපෑමක් විය හැකි බව මේ වන විටත් විවිධ පාර්ශ්ව පෙන්වා දී ඇත. එමෙන්ම ජනාධිපතිවරණවෙන් පසුව යම් කළඹලකාරීත්වයක් ඇති වීම ගැනද දැනට සැක සංකා ඇතිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us