උසස් පෙළයි මහ මැතිවරණයයි එකම කාලයේ  

Published in පුවත්
Tuesday, 17 September 2024 09:39

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වන දා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

ඒ අනුව, දෙසැම්බර් 20 වන දා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවුවහොත් විභාගය පැවැත්වෙන් කාල සීමාව තුළ මහ මැතිවරණය ද පැවැත්වෙනු ඇත. අති විශාප අපේක්ෂකයන් ප්‍රමාණයක් මහ මැතිවරණයට ඉදිරිපත් වන බැවින් එය ජනාධිපතිවරණය මෙන් සාමකාමී තත්වයන් තුළ සිදු නොවනු ඇත.

එම තත්වය විභාගයට බලපෑමක් විය හැකි බව මේ වන විටත් විවිධ පාර්ශ්ව පෙන්වා දී ඇත. එමෙන්ම ජනාධිපතිවරණවෙන් පසුව යම් කළඹලකාරීත්වයක් ඇති වීම ගැනද දැනට සැක සංකා ඇතිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us