කොළඹ අගනගර ආශ්‍රිත ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය උපයෝගිතා වාහන හා යන්ත්‍රෝපකරණ තොගයක් කොළඹ මහ නගර සභාවට ප්‍රදානය කිරීමේ උලෙළ අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
'ප්‍රේමදාස මහත්තයා අගමැති වෙන්න කලින් ඉල්ලුවේ නාගරික සංවර්ධන අධිකාරියත්, නිවාස අමාත්‍යාංශයත්. එතැනින් තමයි ජනතාවට සමීප වෙන්න පුළුවන්. ගෝඨාභය මහත්මයාත් දේශපාලනයට එන්න කලින් නාගරික සංවර්ධන අමාත්‍යාංශය භාරගත්තෙ දේශපාලනයට කලින් සුදුසුකම් හදාගන්නයි. දැන් ඔහු දේශපාලනයටත් සුදුසුයි කියලා මම හිතනවා' යයි ද එහිදී අදහස් දැක්වූ ඒ මහතා පැවසිය
(අද)

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශය බාරගෙන දේශපාලනයට පැමිණීමට සුදුසුකම් හදාගෙන ඇති බවත් දැන් ඔහු දේශපාලනයට සුදුසු බවත් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.