විදෙස්ගත ශ්‍රමිකයෝ ඩොලර් බිලියන 4.2 ක් මෙරටට එවලා Featured

Published in පුවත්
Tuesday, 10 September 2024 09:40

2024 අගෝස්තු මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 577.5 ක් ලෙසින් වාර්තා වේ.

මේ සමඟ 2024 ජනවාරි - අගෝස්තු මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව වෙත ගලා ආ මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4,288.2 ක් හෙවත් ඩොලර් බිලියන 4.28 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2023 වසරේ මුල් මාස 08 තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 3,862.7 හා සැසඳීමේ දී 11% ක වර්ධනයකි.

3334444

Last modified on Tuesday, 10 September 2024 09:43

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us