සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු එම සතියේම මැතිසබය විසුරුවා හැරියහොත් දින 66 ක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මෙයට පෙර මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ජනපතිවරණය හමාර වූ පසු මැතිසබය විසුරුවා හැරියහොත් නොවැම්බර් මස අවසන් සතියේ මහ මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
ඉදිරි මහ මැතිවරණය මෙම වසරේ නොවැම්බර් මස අවසන් සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ ගණනාවක් විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනපතිවරණයෙන් ජය ගතහොත් වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.