රට අනුරට ගියොත් රට අඳුරට යනවා - හරෙන්

Published in පුවත්
Thursday, 05 September 2024 16:33

මෙවර මැතිවරණය තරග කිරීමට ඇත්තේ තිදෙනෙක් අතර බව හරෙන්  ප්‍රනාන්දු මහතා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන පුළුවන් ශ්‍රී ලංකා ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අමතමින් හරෙන් ප්‍රනාන්දු මහතා මෙලෙස පැවසීය.   

''මේ ඡන්දය තියෙන්නේ තුන්‌ දෙනෙක් අතරේ. ඒක මනුස්සයෙක් රට බේරගත්තා. දරුවන් බේරගත්තා ‍ ජනතාව බේරාගත්තා, අනිත් මිනිසුන් දෙදෙනා කරේ  ඇග බේරගන්න එක. රට අනුරට ගියොත් රට අදුරට යනවා කියලා මතක තියාගන්න. රට අනුරට ගියොත් රට නැවත බේරගන්න වෙන්නෙ නැහැ.. රට අදුරට යන ඒක වලක්වන්න මෙවර මැතිවරණයේ දී අපි සියලු දෙනා කටයුතු කල යුතුයි.''

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us