රට අනුරට ගියොත් රට අඳුරට යනවා - හරෙන්

Published in පුවත්
Thursday, 05 September 2024 16:33

මෙවර මැතිවරණය තරග කිරීමට ඇත්තේ තිදෙනෙක් අතර බව හරෙන්  ප්‍රනාන්දු මහතා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන පුළුවන් ශ්‍රී ලංකා ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අමතමින් හරෙන් ප්‍රනාන්දු මහතා මෙලෙස පැවසීය.   

''මේ ඡන්දය තියෙන්නේ තුන්‌ දෙනෙක් අතරේ. ඒක මනුස්සයෙක් රට බේරගත්තා. දරුවන් බේරගත්තා ‍ ජනතාව බේරාගත්තා, අනිත් මිනිසුන් දෙදෙනා කරේ  ඇග බේරගන්න එක. රට අනුරට ගියොත් රට අදුරට යනවා කියලා මතක තියාගන්න. රට අනුරට ගියොත් රට නැවත බේරගන්න වෙන්නෙ නැහැ.. රට අදුරට යන ඒක වලක්වන්න මෙවර මැතිවරණයේ දී අපි සියලු දෙනා කටයුතු කල යුතුයි.''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us