දේශීය සහල් උපයෝගි කර ගනිමින් නව නිෂ්පාදනයක්

Published in පුවත්
Thursday, 05 September 2024 09:42

දේශීය සහල් උපයෝගි කරගෙන සහල් යෝගට් නිෂ්පාදනය කරනු ලබන තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන් වාර්තාවේ.

මෙම සහල් යෝගට් නිෂ්පාදනය කරනු ලැබුවේ මහනුවර තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩී. වෙනුක කිත්මිණ තරුණයායි.

චෙනුක කෙත්මින පවසන්නේ එළකිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවට දේශීය සහල් පමණක් යොදා ගෙන කරනු ලබන මෙම නව නිෂ්පාදනය ලැක්ටොස් ඉන්ටොලරන්ස් වැනි රෝග පවතින අයට ආහාරයට ගැනීමට සුදුසු බවත් මෙම යෝගට්වල කොලෙස්ටරෝල් සහ සංතෘප්ත මේද අම්ල නොපවතින බැවින් හෘදයාබාධ ඇති අයට ආහාරයට ගැනීමට ඉතාමත්ම ගුණදායක බවයි.

එමෙන්ම ඔහු පවසා සිටියේ මෙමෙනව නිෂ්පාදනයට අවශ්‍ය සහල් පහසුවෙන් අප රට තුළින්ම ලබා ගත හැකිවීම නිසා ඉතාමම පහසුවෙන්  මෙම යෝගට් නිෂ්පාදනය කිරීමටද හැකියාව පවතින බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ එළකිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව 

ලංකාවේ එළකිරි පරිභෝජනයෙන් 30%ක් පමණක් එළකිරි නිෂ්පාදන ලෙස පැවතීමයි. කිරි ආශ්‍රිත නිෂ්පාදන අතර යෝගට්වලට විශාල ඉල්ලුමක් පවතින නිසා ඒ සඳහා යොදා ගන්නේ නැවුම් කිරි හෝ යොදය සහිත කිරිපිටි වන අතර දැනට වෙළෙඳපොළේ මෙවැනි නිෂ්පාදනවල මිල ඉතාමත් ඉහළ අගයක් ගන්නවා.  මෙම ගැටලු අධ්‍යයනය කර එයට විසඳුමක් විදිහට ගුණාත්මක බවින් යුක්ත නව නිපයුමක් ලෙස සහල් කිරි මඟින් යෝගට් නිෂ්පාදනය කිරීමට පර්යේෂණ කළා . එය සාර්ථථක වුණා. 

 

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us