දේශීය සහල් උපයෝගි කර ගනිමින් නව නිෂ්පාදනයක්

Published in පුවත්
Thursday, 05 September 2024 09:42

දේශීය සහල් උපයෝගි කරගෙන සහල් යෝගට් නිෂ්පාදනය කරනු ලබන තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන් වාර්තාවේ.

මෙම සහල් යෝගට් නිෂ්පාදනය කරනු ලැබුවේ මහනුවර තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩී. වෙනුක කිත්මිණ තරුණයායි.

චෙනුක කෙත්මින පවසන්නේ එළකිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවට දේශීය සහල් පමණක් යොදා ගෙන කරනු ලබන මෙම නව නිෂ්පාදනය ලැක්ටොස් ඉන්ටොලරන්ස් වැනි රෝග පවතින අයට ආහාරයට ගැනීමට සුදුසු බවත් මෙම යෝගට්වල කොලෙස්ටරෝල් සහ සංතෘප්ත මේද අම්ල නොපවතින බැවින් හෘදයාබාධ ඇති අයට ආහාරයට ගැනීමට ඉතාමත්ම ගුණදායක බවයි.

එමෙන්ම ඔහු පවසා සිටියේ මෙමෙනව නිෂ්පාදනයට අවශ්‍ය සහල් පහසුවෙන් අප රට තුළින්ම ලබා ගත හැකිවීම නිසා ඉතාමම පහසුවෙන්  මෙම යෝගට් නිෂ්පාදනය කිරීමටද හැකියාව පවතින බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ එළකිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව 

ලංකාවේ එළකිරි පරිභෝජනයෙන් 30%ක් පමණක් එළකිරි නිෂ්පාදන ලෙස පැවතීමයි. කිරි ආශ්‍රිත නිෂ්පාදන අතර යෝගට්වලට විශාල ඉල්ලුමක් පවතින නිසා ඒ සඳහා යොදා ගන්නේ නැවුම් කිරි හෝ යොදය සහිත කිරිපිටි වන අතර දැනට වෙළෙඳපොළේ මෙවැනි නිෂ්පාදනවල මිල ඉතාමත් ඉහළ අගයක් ගන්නවා.  මෙම ගැටලු අධ්‍යයනය කර එයට විසඳුමක් විදිහට ගුණාත්මක බවින් යුක්ත නව නිපයුමක් ලෙස සහල් කිරි මඟින් යෝගට් නිෂ්පාදනය කිරීමට පර්යේෂණ කළා . එය සාර්ථථක වුණා. 

 

 

Leave a comment

 

ld add copy

Gossip

පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?

පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?

දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP...

කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.

කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

 හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.   

 හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.  

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පී...

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us