තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම ඇරඹේ

Published in පුවත්
Thursday, 29 August 2024 12:52

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වේ. 

තැපැල් ඡන්ද අයදුම්කළ රාජ්‍ය නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන වෙත අදාළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මේ අනුව සිදුකෙරෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්දදායකයින් 19727 දෙනෙකු වෙත ඊට අදාළ ඡන්ද පත්‍රිකා ඔවුන් සේවය කරන ආයතන වෙත බෙදා හැරීම අද ආරම්භ විය.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 / 5 සහ 6 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.

ලියාපදිංචි සමස්ත තැපැල් ඡන්දදායකයින් සංඛ්‍යාව හත්ලක්ෂ දොලොස්දහස් තුන්සිය දහනවයක්.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us