තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම ඇරඹේ

Published in පුවත්
Thursday, 29 August 2024 12:52

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වේ. 

තැපැල් ඡන්ද අයදුම්කළ රාජ්‍ය නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන වෙත අදාළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මේ අනුව සිදුකෙරෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්දදායකයින් 19727 දෙනෙකු වෙත ඊට අදාළ ඡන්ද පත්‍රිකා ඔවුන් සේවය කරන ආයතන වෙත බෙදා හැරීම අද ආරම්භ විය.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 / 5 සහ 6 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.

ලියාපදිංචි සමස්ත තැපැල් ඡන්දදායකයින් සංඛ්‍යාව හත්ලක්ෂ දොලොස්දහස් තුන්සිය දහනවයක්.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us