ෆල්වර් රෝඩ් හි පිහිට ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අලි සහීර් මවුලානා මහතා මෙලෙස මෙවර ජනාධිපතිවරණයේදී සිය සහාය රනිල් වික්රමසිංහ මහතාට ලබාදීමට එකග විය.
1988 වසරේ සිට සක්රීය දේශපාලනයේ යෙදෙන අලි සහීර් මවුලානා මහතා 1994 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.