එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමට තීරණයක්

Published in පුවත්
Friday, 16 August 2024 12:27

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමට කැනඩා රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තාවල සදහන්ය. 

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් කැනඩාව ගත් තීරණය ශ්‍රී ලංකාවේ පැසසුමට ලක් වන බවයි

එල්ටීටීඊ සංවිධානයට අමතරව ලෝක දමිල ව්‍යාපාරය ද මෙලෙස තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වන බව කැනඩාව ප්‍රකාශයට පත්ර තිබේ.

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් අරමුදල් රැස් කිරීමහා ප්‍රසම්පාදන ජාලයක් ක්‍රියාත්මක කරන බවට කැනඩාව මෑතකදී සිදු කළ පරික්ෂණයකින් අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම ලෝක දමිල ව්‍යාපාරය එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා පහසුකම් සළසන බවට එහිදී හෙළි වී තිබෙන අතර කැනඩාව සිදු කළ පරික්ෂණය අනුව එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තර්ජනයක් වන බවට තහවුරු වී තිබේ.

කැනඩා රජය විසින් එල්ටීටීඊය අඛණ්ඩව මෙලෙස ලැයිස්තුගත කිරීම මෑත කාලයේ එල්ටීටීඊයට එරෙහි ව සිදු වූ අඛණ්ඩ තුන්වන තහනම වේ,

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us