එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමට තීරණයක්

Published in පුවත්
Friday, 16 August 2024 12:27

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීමට කැනඩා රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තාවල සදහන්ය. 

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් කැනඩාව ගත් තීරණය ශ්‍රී ලංකාවේ පැසසුමට ලක් වන බවයි

එල්ටීටීඊ සංවිධානයට අමතරව ලෝක දමිල ව්‍යාපාරය ද මෙලෙස තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වන බව කැනඩාව ප්‍රකාශයට පත්ර තිබේ.

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් අරමුදල් රැස් කිරීමහා ප්‍රසම්පාදන ජාලයක් ක්‍රියාත්මක කරන බවට කැනඩාව මෑතකදී සිදු කළ පරික්ෂණයකින් අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම ලෝක දමිල ව්‍යාපාරය එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා පහසුකම් සළසන බවට එහිදී හෙළි වී තිබෙන අතර කැනඩාව සිදු කළ පරික්ෂණය අනුව එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තර්ජනයක් වන බවට තහවුරු වී තිබේ.

කැනඩා රජය විසින් එල්ටීටීඊය අඛණ්ඩව මෙලෙස ලැයිස්තුගත කිරීම මෑත කාලයේ එල්ටීටීඊයට එරෙහි ව සිදු වූ අඛණ්ඩ තුන්වන තහනම වේ,

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us