ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 7.20ට ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.
ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කිරීම ඊයේ (12) පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා.
-P.M