අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන මෙන් තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්රතික්ෂේප කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඒ අනුව මේ මොහොතේ මත්පැන් මිල පහළ දැමීමක් සිදු නොවන බව ද සුරාබදු කොමසාරිස්වරයා කියා තිබෙනවා.
-P.M