ව්‍යපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව නිවේදනය කරයි

Published in පුවත්
Tuesday, 06 August 2024 20:37

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට ව්‍යවසායක ධම්මික පෙරේරා තීරණය කර ඇත. පෞද්ගලික කාරණයක් ඊට හේතුවී ඇතැයි ද පැවසේ.

මේ අතර ව්‍යවසායක ධම්මික පෙරේරා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කර ඇති බැවින් අගමැති දිනේෂ් ගුණවර්ධනට පොහොට්ටුවේ
ජනාධිපති අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස පොහොට්ටු පක්ෂ නායකයින් ගෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

WhatsApp Image 2024 08 06 at 20.21.06 f1d35bd1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us