ව්‍යපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව නිවේදනය කරයි

Published in පුවත්
Tuesday, 06 August 2024 20:37

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට ව්‍යවසායක ධම්මික පෙරේරා තීරණය කර ඇත. පෞද්ගලික කාරණයක් ඊට හේතුවී ඇතැයි ද පැවසේ.

මේ අතර ව්‍යවසායක ධම්මික පෙරේරා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කර ඇති බැවින් අගමැති දිනේෂ් ගුණවර්ධනට පොහොට්ටුවේ
ජනාධිපති අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස පොහොට්ටු පක්ෂ නායකයින් ගෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

WhatsApp Image 2024 08 06 at 20.21.06 f1d35bd1

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us