යතාර්ථය තේරුම් ගෙන වැඩ කරන්න - ප්‍රමිතගෙන් පොහොට්ටුවට අවවාදයක්  

Published in පුවත්
Tuesday, 30 July 2024 19:16

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පලකරන බව නිල වශයෙන් දැනුම් දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  පවසයි.

එම හමුව අද පස්වරු 5.30 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවැත් වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මහ පොලොවේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කරන්නැයි තමා පොහොට්ටුවට දැනුම් දෙන බවද හෙතෙම සදහන් කලා.

පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නොගැලපෙන බවයි.

මීට වසර දෙකකට කලින් ගැලපුණ ප්‍රතිපත්‍ති අද නොගැලපෙන්නේ කෙසේ දැයි තමන් විමසන බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us