මේ දිනවල දංකොටුව ප්‍රෙද්ශයේ සිදුකරන අරක්කු වැටලීම් වලට ප්‍රදේශවල ප්‍රබල දේශපාලනඥයෙකු ගේ බලපෑම් ඇති බව ද වාර්තා වන අතර ඔහු විසින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට සිය රාජකාරි නිසිලෙස කරගැනීමට බාධාවක් වී ඇති බවද තතු දත් අය පවසති.
ජනාධිපතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වන පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ,වෙන්නප්පුව ආසන සංවිධායකවරයාද වේ.
ඔහුගේ බලපෑම් හේතුවෙන් දංකොටුව පොලීසිය මෙන්ම වෙන්නප්පුව පොලීසිය මගින් සිදුකරන මෙම නීතිමය වැටලීම් නිදහසේ සිදුකරගෙන යාමට බාධාවන් ඇති වි ඇති බව වාර්තා වේ.
පසුගිය වයඹ පළාත්සභා මැතිවරණය අවස්ථාවේ දී අරුන්දික මන්ත්‍රීවරයා විසින් විපක්ෂ ක්‍රියාකාරීන්ගේ නිවෙස් වලට මධ්‍යම රාත්‍රියේදී ගොස් සිදුකළ පහරදීම් හා තර්ජන හමුවේද දංකොටුව පොලීසිය විසින් කිසිදු පියවරක් නොගන්නා ලදී.
( meepura.com)
මේ දිනවල දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල කසිප්පු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් ගැන පොලීසිය විපරමින් සිටින අතර නිතර වැටලීමි සිදුකරයි.
වෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රෙද්ශවල මෙම ව්‍යාපාරය මැඩලීම ලේසිපහසු නොවන අතර එය තවත් අමාරුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයද මේ කර්මාන්තයේ යෙදෙන අයට තිබෙන බැවිනි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...