ජනාධිපතිගේ මතට තිතට, අරුන්දිකගෙන් තිත?

Published in පුවත්
Monday, 08 September 2014 10:33

මේ දිනවල දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල කසිප්පු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් ගැන පොලීසිය විපරමින් සිටින අතර නිතර වැටලීමි සිදුකරයි.
වෙන්නප්පුව සහ දංකොටුව  යන ප්‍රෙද්ශවල මෙම ව්‍යාපාරය මැඩලීම ලේසිපහසු නොවන අතර එය තවත් අමාරුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයද මේ කර්මාන්තයේ යෙදෙන අයට තිබෙන බැවිනි.

මේ දිනවල දංකොටුව ප්‍රෙද්ශයේ සිදුකරන අරක්කු වැටලීම් වලට ප්‍රදේශවල ප්‍රබල දේශපාලනඥයෙකු ගේ බලපෑම් ඇති බව ද වාර්තා වන අතර ඔහු විසින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට සිය රාජකාරි නිසිලෙස කරගැනීමට බාධාවක් වී ඇති බවද තතු දත් අය පවසති.  


ජනාධිපතිවරයාගේ  ප්‍රබල ආධාරකරුවෙකු  වන පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ,වෙන්නප්පුව ආසන සංවිධායකවරයාද  වේ.

ඔහුගේ බලපෑම් හේතුවෙන් දංකොටුව පොලීසිය මෙන්ම වෙන්නප්පුව පොලීසිය මගින් සිදුකරන මෙම නීතිමය වැටලීම් නිදහසේ සිදුකරගෙන යාමට බාධාවන් ඇති වි  ඇති බව වාර්තා වේ.

පසුගිය වයඹ පළාත්සභා මැතිවරණය අවස්ථාවේ දී අරුන්දික මන්ත්‍රීවරයා විසින් විපක්ෂ ක්‍රියාකාරීන්ගේ නිවෙස් වලට මධ්‍යම රාත්‍රියේදී  ගොස් සිදුකළ පහරදීම් හා තර්ජන හමුවේද දංකොටුව පොලීසිය විසින් කිසිදු පියවරක් නොගන්නා ලදී. 


meepura.com)

Last modified on Monday, 08 September 2014 11:47
{com/watch?v=GUn7Hvzmv-0remote}https://www.youtube.com/watch?v=GUn7Hvzmv-0{/com/watch?v=GUn7Hvzmv-0remote}

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us