විදේශ සංචාරකයින් ඉලක්ක කර දේශීය වෙදකම ප්‍රචලිත කිරිමට අදහසක්

Published in පුවත්
Thursday, 25 July 2024 13:09

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඉහල දැනුම් සම්භාරයකින් සමන්විත ක්ෂේත්‍රයක් බවත් විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන දේශිය වෙදකම ප්‍රචලිත කිරිමට කටයුතු කිරිම කාලින අවශ්‍යතාවයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසා සිටියි.

 

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පළාත් ආයුරේවේද කොමසාරිස් ලෙස කටයුතු කළ ජයන්ත හේරත්  විශ්‍රාම යෑමෙන් පසු නැවත කොන්ත්‍රාත් පදනම මත සේවය දිර්ඝ කිරිමේ පත්විම් ලිපි ප්‍රදානයට කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආයුර්වේද කොමසාරිස් ලෙස කටයුතු කළ හේරත් වැනි ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති නිලධාරීන්ගෙන් ආයුර්වේද ක්ෂේත්‍රය වැඩිදියුණු කිරිම අරමුණින් සේවා අවශතාව මත මෙවැනි පත් කිරීම් සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය නූතන ලෝකයේ ඉල්ලුමට සරිලන ලෙස ඩිජිටල්කරණයට යොමුවෙමින් කේෂ්ත්‍රයේ ඉල්ලුම කළමනාකරණය කරගනිමින් ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් දේශිය වෛද්‍ය ක්‍රමය ජාත්‍යාන්තරය ජය ගැනිමට පළාතක් ලෙස කටයුතු කිරිමට හැකි වනු ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

Last modified on Thursday, 25 July 2024 13:10

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us