විදේශ සංචාරකයින් ඉලක්ක කර දේශීය වෙදකම ප්‍රචලිත කිරිමට අදහසක්
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඉහල දැනුම් සම්භාරයකින් සමන්විත ක්ෂේත්‍රයක් බවත් විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන දේශිය වෙදකම ප්‍රචලිත කිරිමට කටයුතු කිරිම කාලින අවශ්‍යතාවයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසා සිටියි.
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පළාත් ආයුරේවේද කොමසාරිස් ලෙස කටයුතු කළ ජයන්ත හේරත් විශ්‍රාම යෑමෙන් පසු නැවත කොන්ත්‍රාත් පදනම මත සේවය දිර්ඝ කිරිමේ පත්විම් ලිපි ප්‍රදානයට කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආයුර්වේද කොමසාරිස් ලෙස කටයුතු කළ හේරත් වැනි ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති නිලධාරීන්ගෙන් ආයුර්වේද ක්ෂේත්‍රය වැඩිදියුණු කිරිම අරමුණින් සේවා අවශතාව මත මෙවැනි පත් කිරීම් සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය නූතන ලෝකයේ ඉල්ලුමට සරිලන ලෙස ඩිජිටල්කරණයට යොමුවෙමින් කේෂ්ත්‍රයේ ඉල්ලුම කළමනාකරණය කරගනිමින් ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් දේශිය වෛද්‍ය ක්‍රමය ජාත්‍යාන්තරය ජය ගැනිමට පළාතක් ලෙස කටයුතු කිරිමට හැකි වනු ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.