සීතාවක කෞතුකාගාරය අද ජනතා අයිතියට

Published in පුවත්
Sunday, 21 July 2024 09:53

අභිනවයෙන් ඉඳිකළ සීතාවක කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද  (21) සවස 3ට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්
සිදු කිරීමට නියමිතය.

මධ්‍යම සංස්කෘතික අරමුදල දායකත්වයෙන් (රුපියල් මිලියන 50ක)  හා නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරුණු කෞතුකාගාරය අවිස්සාවේල්ල නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිල්ලක ඉදිකර තිබේ. ප්‍රදර්ශන මැදිරි හයකින් යුක්ත කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පවත්වාගෙන යනු ලැබේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුවගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් සිතාවක රාජධානියට අයත් ප්‍රදේශවල සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව කෞතුකාගාරයේ මූලික අදියර අවසන් කොට මෙලෙස මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කිරිමයට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us