සීතාවක කෞතුකාගාරය අද ජනතා අයිතියට

Published in පුවත්
Sunday, 21 July 2024 09:53

අභිනවයෙන් ඉඳිකළ සීතාවක කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද  (21) සවස 3ට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්
සිදු කිරීමට නියමිතය.

මධ්‍යම සංස්කෘතික අරමුදල දායකත්වයෙන් (රුපියල් මිලියන 50ක)  හා නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරුණු කෞතුකාගාරය අවිස්සාවේල්ල නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිල්ලක ඉදිකර තිබේ. ප්‍රදර්ශන මැදිරි හයකින් යුක්ත කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පවත්වාගෙන යනු ලැබේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුවගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් සිතාවක රාජධානියට අයත් ප්‍රදේශවල සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව කෞතුකාගාරයේ මූලික අදියර අවසන් කොට මෙලෙස මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කිරිමයට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us