ජනාධිපතිතුමා කොහෙවත් යන්නේ නෑ  

Published in පුවත්
Thursday, 18 July 2024 14:15

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස වන අතර ඔහු කිසිම පක්ෂයකට නොයන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර  පැවසුවේය.

සියලුදෙනාට එකඟවිය හැකි පරිදි වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අතර වාර්තාගත ජන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපතිධූරයට පත්වෙනු ඇති බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණට හා සමඟි ජන බලවේගයට මෙම ජනධිපතිවරණය පරාජය භාර ගැනීමේ දැඩි වුවමනාවක් පවතින හෙයින් එම පරාජය ඉතා ඉක්මණින් උරුම කර දිය යුතු වන නිසා කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවද රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (17) මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Last modified on Thursday, 18 July 2024 14:16

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us