ජනාධිපතිතුමා කොහෙවත් යන්නේ නෑ  

Published in පුවත්
Thursday, 18 July 2024 14:15

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස වන අතර ඔහු කිසිම පක්ෂයකට නොයන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර  පැවසුවේය.

සියලුදෙනාට එකඟවිය හැකි පරිදි වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අතර වාර්තාගත ජන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපතිධූරයට පත්වෙනු ඇති බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණට හා සමඟි ජන බලවේගයට මෙම ජනධිපතිවරණය පරාජය භාර ගැනීමේ දැඩි වුවමනාවක් පවතින හෙයින් එම පරාජය ඉතා ඉක්මණින් උරුම කර දිය යුතු වන නිසා කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවද රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (17) මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Last modified on Thursday, 18 July 2024 14:16

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us