පාතාලය මර්දනය කරන ලෙස මැති ඇමතිවරු පිරිසක් ජනපතිගෙන් තදින් ඉල්ලයි

Published in පුවත්
Monday, 15 July 2024 10:36

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි
වාර්තා වේ.

ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා අතුරුගිරිය නගරයේදී මහදවල් වෙඩි තබා ඝාතනය කිරීමෙන් සිද්ධියෙන් අනතුරුවය.

පාතාලයට මේ ආකාරයට නැටීමට ඉඩ දුනහොත් රටේ සාමය පවත්වාගෙන යන්නේ කෙසේදැයි එම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ප්‍රබලව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.
අත්‍යවශ්‍ය සේවා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවටද එම මැති ඇමතිවරුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us