පාතාලය මර්දනය කරන ලෙස මැති ඇමතිවරු පිරිසක් ජනපතිගෙන් තදින් ඉල්ලයි

Published in පුවත්
Monday, 15 July 2024 10:36

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි
වාර්තා වේ.

ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා අතුරුගිරිය නගරයේදී මහදවල් වෙඩි තබා ඝාතනය කිරීමෙන් සිද්ධියෙන් අනතුරුවය.

පාතාලයට මේ ආකාරයට නැටීමට ඉඩ දුනහොත් රටේ සාමය පවත්වාගෙන යන්නේ කෙසේදැයි එම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ප්‍රබලව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.
අත්‍යවශ්‍ය සේවා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවටද එම මැති ඇමතිවරුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us