නාය යෑම ගැන අනතුරු ඇඟවීමක් !

Published in පුවත්
Monday, 08 July 2024 10:53

ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි තත්වය හේතුවෙන් කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලෝකම් කොට්ඨාස 11 කට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද  08 පස්වරු දක්වා බලපැවැත්වෙන පරිදි  අනතුරු ඇගවීම් කර තිබේ.

මේ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, මතුගම, සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කුරුවිට කිරිඇල්ල, අයගම, ඇලපාත සහ ඇහැලියගොඩ යන ප්‍රාදේීශය ලේකම් කොට්ඨාස සදහා ද මෙම නායයෑමේ අනතුරු ඇගවීම බලපැවැත්වෙයි. 

අද 08 පස්වරු 4.00 දක්වාජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය පවසන්නේ මෙම ප්‍රා දේශිය ලේකම්කොට්ඨාස සඳහා පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය බලපැවැත්වෙන බවයි.

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us