නාය යෑම ගැන අනතුරු ඇඟවීමක් !

Published in පුවත්
Monday, 08 July 2024 10:53

ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි තත්වය හේතුවෙන් කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලෝකම් කොට්ඨාස 11 කට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද  08 පස්වරු දක්වා බලපැවැත්වෙන පරිදි  අනතුරු ඇගවීම් කර තිබේ.

මේ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, මතුගම, සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කුරුවිට කිරිඇල්ල, අයගම, ඇලපාත සහ ඇහැලියගොඩ යන ප්‍රාදේීශය ලේකම් කොට්ඨාස සදහා ද මෙම නායයෑමේ අනතුරු ඇගවීම බලපැවැත්වෙයි. 

අද 08 පස්වරු 4.00 දක්වාජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය පවසන්නේ මෙම ප්‍රා දේශිය ලේකම්කොට්ඨාස සඳහා පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය බලපැවැත්වෙන බවයි.

 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us