සජිත් නි.නායක වුණා කියලා වැඩක් නෑ - ගිරාඹේ ආනන්ද හිමි

Published in පුවත්
Saturday, 06 September 2014 14:45

සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායකකමක් පිරිනැමීමෙන් ඇති වැඩක් නැතැයි එක්සත්  භික්‍ෂු පෙරමුණේ සභාපති ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියෝ පවසති.

සජිත් ආවත් නාවත්, එක්සත් ජාතික පාක්ෂිකයින් ඌව මැතිවරණයේදී එජාපයේ ජයග්‍රහණය සඳහා පෙළගැසෙමින් සිටින බව පවසන උන්වහන්සේ, සජිත් ප්‍රේමදාස මහතාට මේ අවස්ථාවේ නියෝජ්‍ය නායකකම දුනහොත් නැති ප්‍රශ්නයක් ඇතිවන බවද පෙන්වාදෙති.

මේ අතර, සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායක කම ලබා දෙන්නේ නම් ඊට විරෝධය පා එවේලේම තමන් අද දිනයේ පස්සර සමුළු වේදිකවෙන් බහින බව එජාප මන්ත‍්‍රී රවි කරුණානයක සහ ගිරාඹේ ආන්නද හිමියන් විසින් හරීන් ප‍්‍රනාන්දු සහ නායක රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ට දන්වා ඇතැයි ද වාර්තා වේ.


(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us