තමා දූෂණය කළ ශිෂ්‍යයාට එරෙහිව ඇඳේ මෙට්ටය යන යන තැනට ගෙනයන ශිෂ්‍යාව (වීඩියෝව)

Published in පුවත්
Saturday, 06 September 2014 10:25

එමා සුල්කොවික්ස් කොළොම්බියා විශ්ව විද්‍යාලයන් දෘශ්‍ය කලාව හදාරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවකි. ඇය ඇයගේ නේවාසිකාගාරයේ ඇඳ මතද දූෂණය කළ බව කියන ඇයගේම වසරේ ශිෂ්‍යයකු විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන ලෙස බල කරමින් අපූරු විරෝධතාවක් දක්වා තිබේ.

ඇය මෙම විරෝධතාව සඳහා යොදාගෙන ඇත්තේ තමා දූෂණයට ලක්වූ මේට්ටයයි. විශ්ව විද්‍යාලයේ තමන් යනයන තැනට ඇය එම මෙට්ටය කර තබාගෙන යයි. ඇගේ මෙම විරෝධතාවයේ පාඨයක් බවට පත්ව ඇත්තේ "දුෂණයක් ඕනැම තැනක වියහැකිය" යන්නයි.

 මෙම විරෝධතාවයට හේතුව වී ඇත්තේ ඇය දුෂණය කළ ශිෂ්‍යයා පරීක්ෂණයකින් අනතුරුව බලධාරීන් විසින් නිදොස් කිරීමය.

වීඩියෝව මෙතනින්


(nethfm.com)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us