ඇය මෙම විරෝධතාව සඳහා යොදාගෙන ඇත්තේ තමා දූෂණයට ලක්වූ මේට්ටයයි. විශ්ව විද්‍යාලයේ තමන් යනයන තැනට ඇය එම මෙට්ටය කර තබාගෙන යයි. ඇගේ මෙම විරෝධතාවයේ පාඨයක් බවට පත්ව ඇත්තේ "දුෂණයක් ඕනැම තැනක වියහැකිය" යන්නයි.
මෙම විරෝධතාවයට හේතුව වී ඇත්තේ ඇය දුෂණය කළ ශිෂ්‍යයා පරීක්ෂණයකින් අනතුරුව බලධාරීන් විසින් නිදොස් කිරීමය.
වීඩියෝව මෙතනින්