Ranil, The Leader we need රනිල් ගීතයක් වෙයි...(video)

Published in පුවත්
Saturday, 29 June 2024 12:14

The ROAD නැමැති සිවිල් සංවිධානයක් විසින් Ranil, The Leader we need.. නමින් ගීතයක් නිර්මාණය කර එළි දක්වා තිබේ.

The ROAD ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම මානව හිමිකම් ස්ථාපිත කිරීම සහ රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාකරන තරුණ කණ්ඩායමක් යැයි සඳහන් අතර ඔවුනගේ තේමා පාඨය වී ඇත්තේ Reforms Of Accountability And Dimocracy යන්න ය.

දැවැන්ත කුණාටුවකට මැදිව සාගරයේ අතරමංව මුහුදුබත් වීමට ආසන්නව පැවති නෞකාවක වගකීම තනිව සියතට ගත් කපිතාන්වරයකු, නිවැරදි දිශානතියකට සිය නෞකාව මෙහෙයවමින් නිසල සයුරක් කරා නිරුපද්‍රිතව ගෙන ඒමක් ගැන මෙම ගීතයෙන් අර්ථගන්වා ඇත.


Last modified on Saturday, 29 June 2024 12:47

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us