Ranil, The Leader we need රනිල් ගීතයක් වෙයි...(video)

Published in පුවත්
Saturday, 29 June 2024 12:14

The ROAD නැමැති සිවිල් සංවිධානයක් විසින් Ranil, The Leader we need.. නමින් ගීතයක් නිර්මාණය කර එළි දක්වා තිබේ.

The ROAD ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම මානව හිමිකම් ස්ථාපිත කිරීම සහ රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාකරන තරුණ කණ්ඩායමක් යැයි සඳහන් අතර ඔවුනගේ තේමා පාඨය වී ඇත්තේ Reforms Of Accountability And Dimocracy යන්න ය.

දැවැන්ත කුණාටුවකට මැදිව සාගරයේ අතරමංව මුහුදුබත් වීමට ආසන්නව පැවති නෞකාවක වගකීම තනිව සියතට ගත් කපිතාන්වරයකු, නිවැරදි දිශානතියකට සිය නෞකාව මෙහෙයවමින් නිසල සයුරක් කරා නිරුපද්‍රිතව ගෙන ඒමක් ගැන මෙම ගීතයෙන් අර්ථගන්වා ඇත.


Last modified on Saturday, 29 June 2024 12:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us