ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති.
ලබන මස පළමුවැනිදා සිට නව සංශෝධනය ක්‍රියාත්මකයි.
ඊට අදාළ චක්‍රලේඛනයද ඊයේ නිකුත් කෙරිණ.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව රජයේ විධායක නිලධාරින්‍ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
-P.M