හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු හෙට සිට සීමා කෙරේ

Published in පුවත්
Friday, 14 June 2024 12:53

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු හෙට සිට සීමා කෙරෙන බව වාර්තා වෙයි.

මාස දෙකක කාලයක් මෙසේ රථවාහන ධාවනය සීමා කර තිබෙන අතර මෙම මාර්ගයේ රථවාහන ධාවනය අදාළ කාලසීමාව තුළ දී පොදු ප්‍රවාහන සේවා සදහා පමණක් විවෘතව තබන බවත් සෙසු වාහන සදහා ගමනාගමනය සීමාකර තිබෙන බවත් පොලීසිය නිවේදනය කර සිටියි.

එමෙන්ම හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කොහුවල මංසන්ධිය අසලින් ධාවනය කෙරෙන බරවාහන කොහුවල පාලම දෙසට ඇතුළු කිරීම සිදුනොකළ යුතු බව පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලිසිය විසින් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us