කෙසේ වෙතත් දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ප්රමාද වන බව දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
ඊයේ පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවිය.
ද්විත්ව මාර්ගයක් වන මුහුදු බඩ මාර්ගයේ මේ වනවිට දුම්රිය ධාවනය වන්නේ එක් මාර්ගයක පමණයි.
-P.M