කැම්පස් sex ගැන රාඝවන් ගෙන් හෙළිදරව්වක්

Published in පුවත්
Tuesday, 11 June 2024 14:11

විශ්වවිද්‍යාලය තුළ මාර්ගත ඔස්සේ ලිංගික බලපෑම් සිදුවෙමින් තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසා තිබේ.

මෙය පාලනය කිරීම සඳහා ලංකාව තුළ නීතියක් නොමැති බවත්, ඔන්ලයින් පනත හරහා ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එමෙන් ම විශ්වවිද්‍යාලය තුළ සිටින සමලිංගික කණ්ඩායම් සංගමයක් ඇති කිරීමට සිදු කර ඇති ඉල්ලීම් පිළිබදවද අමාත්‍යවරයා පවසා සිටි අතර සමසිරිබාවය දඩුවම් ලැබිය යුතු වරදක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබූ වගන්තිය මේ වනවිට ඉවත් කර ඇති බවද පැවසීය.

කෙසේ වෙතත් මේ දක්වා එම තත්ත්වය නීතියක් බවට පත් කර නොමැති බව ද ඔහු අනාවරණ කල අතර බටහිර විශ්වවිද්‍යාල තුළ සමරිසි දිනයක් පවා නම් කර ඇති බව ඔහු කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us