දුම්රිය සේවාව පවත්වාගෙන යාමට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

Published in පුවත්
Monday, 10 June 2024 12:52

කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ පැවසීය.

මෙය දුම්රිය සේවාව පෙර පරිදි පවත්වාගෙන යාම සඳහා ගනු ලබන තීරණයක් බවත් දැනටමත් කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් අට දෙනෙකු දුම්රිය ධාවනයට යොදවා ඇති බවත් හෙතෙම පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේ එම කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය සදහා යොදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us