අධික වැසි තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට දැනුම්දීමක්

Published in පුවත්
Sunday, 02 June 2024 10:30

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ.

ඒ, නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වීම හේතුවෙනි.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයට කුඩා වාහන ඇතුළු කිරීමට නොහැකි බවයි.

ලොරි පමණක් දිය මතින් ගමන් කළ හැකි අතර ගාල්ල සහ කොළඹ දිසාවේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ද වැලිපැන්න හුවමාරුවෙන් පිටවීමටද නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

Last modified on Sunday, 02 June 2024 10:35

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us