අද සිට අවදානම් සහිත ගස් වල වගකීම එහි හිමිකරුවන්ට

Published in පුවත්
Wednesday, 29 May 2024 10:21

අවදානම් සහිත ගස් පිහිටා ඇති පෞද්ගලික හා රජයේ ඉඩම්වල හිමිකරුවන් සඳහා අද (29) සිට නීතිමය නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා අදාළ පියවර ගන්නා බව ද කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසන්නීය.

"පෞද්ගලික ඉඩම් සහ රජයේ ආයතනවල ගස් වැටීමට ලක්විය හැකි බවට අපට පැමිණිලි ලැබෙනවා. යම්කිසි ඉඩමක අයිතිකරුවෙක් ඉන්නවා නම් රාජ්‍ය ආයතනයක් පුද්ගලික ආයනයක් හෝ නිවැසියන් ඒ අයට අයිතියක් තියෙනවා තමන්ගේ ඉඩම තුළ තියෙන සියලු දේපොළ ගැන ආරක්ෂාව සහ වගකීම. මේ අනුව ඒ ඉඩම්වල තියෙන ගස් පිළිබඳවත් ඔවුන්ට වගකීම පැවරෙනවා. එහෙම අනාරක්ෂිතව තියෙනවා නම් ඇත්තටම ඒක වරදක්. අපි මහනගර සභා ආඥා පනත අනුව කොහොම ද මේ නීතිමය නිවේදනය නිකුත් කරන්නේ, කියලා අධ්‍යයනය කළා. ඒ අනුව අපි අද දවසේ නිකුත් කරනවා අනතුරුදායක ගස් පිහිටා ඇති ආයතන හා පුද්ගලික නිවාසවලට මෙම ගස් ඉවත් කිරීම හා ඒ අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස."

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us