නීතියක් නැති අරාජික රටක්

Published in පුවත්
Wednesday, 03 September 2014 12:14
රටේ සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යය සහ වගකීමයි. නමුත් ඒ සදහා මැතිවරණ කොමසාරිස්වරයාට මෙම ආණ්ඩුවෙන් සහයක් නොලැබෙන බව විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
එම කි‍්‍රයාවන්ගෙන් පැහැදිලි වන්නේ රට අරාජිකත්වය කරා ගමන් කිරීම බව ඔහු සදහන් කරයි.
 
ඔහු වැඩි දුරටත් සදහන් කළේ
මේ ජනාධිපතිවරයා තෙවන වතාවටත් ජනාධිපති වීමට වරයක් ඉල්ලීමට නාමයෝජනා පත‍්‍රයක් ගෙන ආවද එය ප‍්‍රතික්ෂේප කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට පවතිනවා. ඔහුට නීතිපතිවරයාගෙන් ඒ සදහා උපදෙස් ලබා ගැනීමටද හැකියි.
නමුත් 1833 සිට නීතිපති දෙපාර්තමේන්තුව කිසිවෙකුගේ බලපෑමට ලක් නොවූ ස්වාධීන දෙපාර්තමේන්තුවක්ව පැවතුනත් මේ වන විට එය ජනාධිපතියටතේ පාලනය වන බව ඔහු පැවසුවේය.
 
 ඒ නිසා ස්වාධීන  නීති උපදේශයක් නීතිපතිගෙන් ලැබේද යන්න සැක සහිත බව ඔහු පැවසුවේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us