බලපෑම් කරලා රේගුවට එන්න බැහැ

Published in පුවත්
Monday, 27 May 2024 12:45

රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී කිසිදු බලපෑමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා පවසා සිටියේ බලපෑම් කර රේගුවට පැමිණීමට නොහැකි බවත්, පැහැදිලිවම අදාළ විභාග හා සම්මුඛ පරීක්ෂණ නිවරදි ලෙස සමත් වීමකින් පමණක් බදවා ගැනීම් සිදුකරන බවයි.

එමෙන්ම මෙය ආදර්ශ බදවාගැනීමක් බවත් පෙර පැවති සාම්ප්‍රදායික ක්‍රමයට ඇගිලි ගැසීමක් සිදු නොවන බවත් රේගුවට අවශ්‍ය දක්ෂ තරුණයන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us