කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියකට බලහත්කාරයෙන් සම්බන්ධ වෙන්න එපා - උපාධිධාරී මධ්‍යස්ථානය

Published in පුවත්
Wednesday, 03 September 2014 11:47

කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියකට බලහත්කාරයෙන් සම්බන්ධ වෙන්න එපා - උපාධිධාරී මධ්‍යස්ථානය සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඌව පළාත් සභා මැතිවරණය සදහා රාජ්‍ය සේවකයින් බලහත්කාරය යොදා සම්බන්ධ කිරීමට සන්ධාන ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි. පෙර පැවැති සියලු පළාත් සභා මැතිවරණවලදී පාවිච්චි කළාට වඩා වැඩි අන්දමින් මෙම පළාත් සභා මැතිවරණයේදී රාජ්‍ය සේවකයින් තම මැතිවරණ කටයුතු සදහා යොදාගැනීමේ උත්සාහයක් පවතී.

විශේෂයෙන් 2011 වසරේ රාජ්‍ය සේවය සදහා බදවාගත් උපාධිධාරින් මෙසේ වැඩි වශයෙන් මැතිවරණ කටයුතු සදහා කැදවමින් ඇත. පසුගිය දිනවල දිස්ති‍්‍රක් මට්ටමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ආදී අමාත්‍යංශවලින් උපාධිධාරීන් රැස් කොට ලබන 6, 7 සහ 8 දින ඌව පළාත් සභා මැතිවරණය සදහා අනිවාර්යයෙන් සම්බන්ධවිය යුතු බවට නියෝග කර ඇත. මේ සම්බන්ධයෙන් උපාධිධාරී රාජ්‍ය සේවකයින්ගෙන් පෙරට වඩා විරෝධයක්දයක්ද මතුව තිබේ.

 

Last modified on Wednesday, 03 September 2014 12:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us