කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියකට බලහත්කාරයෙන් සම්බන්ධ වෙන්න එපා - උපාධිධාරී මධ්‍යස්ථානය

Published in පුවත්
Wednesday, 03 September 2014 11:47

කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියකට බලහත්කාරයෙන් සම්බන්ධ වෙන්න එපා - උපාධිධාරී මධ්‍යස්ථානය සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඌව පළාත් සභා මැතිවරණය සදහා රාජ්‍ය සේවකයින් බලහත්කාරය යොදා සම්බන්ධ කිරීමට සන්ධාන ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි. පෙර පැවැති සියලු පළාත් සභා මැතිවරණවලදී පාවිච්චි කළාට වඩා වැඩි අන්දමින් මෙම පළාත් සභා මැතිවරණයේදී රාජ්‍ය සේවකයින් තම මැතිවරණ කටයුතු සදහා යොදාගැනීමේ උත්සාහයක් පවතී.

විශේෂයෙන් 2011 වසරේ රාජ්‍ය සේවය සදහා බදවාගත් උපාධිධාරින් මෙසේ වැඩි වශයෙන් මැතිවරණ කටයුතු සදහා කැදවමින් ඇත. පසුගිය දිනවල දිස්ති‍්‍රක් මට්ටමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ආදී අමාත්‍යංශවලින් උපාධිධාරීන් රැස් කොට ලබන 6, 7 සහ 8 දින ඌව පළාත් සභා මැතිවරණය සදහා අනිවාර්යයෙන් සම්බන්ධවිය යුතු බවට නියෝග කර ඇත. මේ සම්බන්ධයෙන් උපාධිධාරී රාජ්‍ය සේවකයින්ගෙන් පෙරට වඩා විරෝධයක්දයක්ද මතුව තිබේ.

 

Last modified on Wednesday, 03 September 2014 12:00

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us