තායි ජාතිකයන්ටත් අමුතු අත්දැකීමක් ලබා දෙමින් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකුගෙන් දන්සලක් (ඡායාරූප සහිතයි) Featured

Published in පුවත්
Friday, 24 May 2024 10:31

තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන වෙනුක මුදුන්කොටුව මහතා මෙවර ප්‍රථම වරට වෙසක් පොහොය නිමිත්තෙන් තායිලන්තයේ බැංකොක් නගරයේදී දන්සලක් පැවැත්වීය.

මුදුන්කොටුව මහතා බැංකොක් නුවර පවත්වාගෙන යන සියාම් සිලොන් ශ්‍රී ලාංකේය ආපන ශාලාව ඉදිරිපිට පවත්වන ලද මෙම දන්සලෙන් තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන අඹ සමඟ ස්ටිකි රයිස් මෙන්ම පළතුරු සහ අයිස් කෝපි ද ලබා දී ඇත.

වැඩි පිරිසක් බෞද්ධයන් වෙසෙන රටක් වුවද මෙවැනි දන්සලක් තායිලන්තයේ පැවැත්වුණේ ප්‍රථම වතාවට බැවින් මෙය තායි ජාතිකයන්ට ද අමුතු අත්දැකීමක් වූ බව මුදුන්කොටුව මහතා පැවසීය. දන්සල සංවිධානය සඳහා ඔහුගේ තායි ජාතික බිරිය සමඟ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සහාය ලබා දී ඇත.

THAI 1

THAI 2

THAI 3

THAI 4

THAI 5

THAI 6

THAI 7

THAI 8

THAI 9

THAI 10

THAI 12THAI 13

THAI 14

THAII 11

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us