ගෝඨා දිනවන්න ආ නළු නිළි පිරිසක් රනිල්ගේ සහයට

Published in පුවත්
Monday, 13 May 2024 12:36

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි නළුනිළියන් පිරිසක් පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍ය හමුවකට එක්ව සිටියහ.

ඔවුන් පෙන්වා දුන්නේ රට නැවත ගොඩගැනීමට නම් යළිත් වතාවක් රට රනිල් වික්‍රමසිංහ වෙත බාරදිය යුතු බවකි. වර්තමාන ජනාධිපතිවරයා වැඩ කරන ජනාධිපතිවරයෙකු බවත් ඔහුගෙන් සේවයක් රටට වෙන බවත් ඔවුන් පැවසීය. 

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ සියලු දෙනා එක්ව ඔහුට රට ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන ලෙසයි. 

අදාළ වීඩියෝව පහතින් 

 

Last modified on Monday, 13 May 2024 12:40

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us