ධනුෂ්කගේ නොපැමිණීමෙන් රසිකයෝ කෝප වෙති

Published in පුවත්
Monday, 01 September 2014 11:47
එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයට දෙරණ සුපිරි තරුව එම්.ජී ධනුෂ්ක සහභාගි වීමට නියමිත වූනි. නමුත් ඒ සදහා එම්.ජී ධනුෂ්ක නොපැමිණීමෙන් කෝපයට පත් සංගීත රසිකයින් එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයේ වේදිකාවට බෝතල්,ගල්,යකඩ බට හා පුටු වලින් පහරදී රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුකර තිබේ.
 ‘එම්.ජී ධනුෂ්ක කියන සුපිරි කලාකරුවා නොපැමිණීම නිසා යම් යම් බාධා සිදුවනවා. එම්.ජී කියන කලාකරුවාට මුදල් බැදපු රිසිට්පත් අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නම්. ඔහු අපේ ප‍්‍රසංගය භාර අරගෙන වෙනත් ප‍්‍රසංගයකට ගොස් තිබෙනවා’යනුවෙන් එහි සංවිධායකයෝ පවසති.
30 වනදා අලූයම සංවිධායකයින් ප‍්‍රචාරය කරනවාත් සමගම සංගීත සංදර්ශනයට සහභාගී වූ රසිකයන් කුපිත වී හූ කියමින් කෑකෝ ගසමින් වීදුරු බෝතල්,ගල් හා පුටු යන ආදියෙන් වේදිකාවට ප‍්‍රහාර එල්ල කර ඇත.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us