තනතුරු නොගන්නැයි සජිත්ට ජෝතිෂ්‍ය උපදෙස්

Published in පුවත්
Monday, 01 September 2014 09:56

මේ මොහොතේ නියෝජ්‍ය නායකධුරය හෝ වෙනත් කිසිඳු තනතුරක් බාර නොගන්න ලෙසත්, සැප්තැම්බර් 06 දා තෙක් දේශපාලන කටයුතු මඟ හැර නිශ්ශබ්දව සිටින ලෙසත් එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ජෝතිෂ්‍යවේදීන් කිහිපදෙනෙකුම උපදෙස් දී ඇතැයි වාර්තාවේ.

මේ අනුව සති කිහිපයක් නිහඬව සිටි සජිත් ප්‍රේමදාස මහතා ලබන 07 දා මොනරාගලින් යලි දේශපාලන කටයුතු වලට අවතීරණ වීමට තීරණය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක ධුරය ලබාදීම සඳහා එජාප නායකයින් පසුගිය දින කිහිපයේ ඔහු  ඉන්නා තැනක් සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගෙන තිබිණ. 

සබැඳි පුවත් 
නි. නායකකම දෙන්න සජිත් හොයාගන්න නැහැ ! 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us