ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පොලිස් නිල ඇදුමත් වෙනස් වේ

Published in පුවත්
Tuesday, 26 March 2024 09:42

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම ඊයේ (25දා) සිදු කෙරිණි.

අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් කල ඉල්ලීමකට අනුව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණගේ ඍජු අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිණි.අනුරාධපුර, මාර්තු 25 (ඩේලි මිරර්) - අනුරාධපුර ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස රාජකාරී කරන පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් අද හඳුන්වා දෙන ලදී.

නව නිල ඇඳුමින් සැරසී ඊයේ පෙරවරුවේ වැඩ භාරගත් නිලධාරීන් අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.

උඩමළුව පොලිස් මුරපළ ස්ථානාධිපති ඩබ්ලිව්.සී.එල්.ආර්. ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට කේ.බී. වෑත්තෑව යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

-P.Mජය ශ්‍රී මහා බෝධිය අභියසදී පොලිස් නිල ඇදුමත් වෙනස් වේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us