කාන්තාවෝ උඩුකය නිරුවත්වීමට සටනක

Published in පුවත්
Saturday, 30 August 2014 09:24

ලෝක උඩුකය නිරුවත් දිනය නිමිත්තෙන් ලොව පුරා කාන්තාවන් විශාල පිරිසක් කාන්තා අයිතීන් වෙනුවෙන් උඩුකය නිරුවත් ව විදි  ඔස්සේ ගමන් කර තිබේ.

ඉකුත් 24 වැනි දා ලෝක උඩුකය නිරුවත් දිනය ලෙස නම් වී තිබූ අතර 2014 වසරේ මෙය 07 වැනි වරට පවත්වා තිබේ.

පිරිමි පුද්ලයින්ට උඩුකය නිරුවත් ව සිටිය  හැකි නම් කාන්තාවන්ට ද එය එසේ ම විය හැකි බව මෙම කන්තාවෝ පවසති.

ලොව පුරා වයස් භේදයකින් තොර ව කාන්තාවන් මේ සඳහා සහභාගිවී ඇති  අතර මෙවැනි පා ගමන් 60 ක් පවත්වා තිබේ.

නිව්යෝක් වේලාවෙන් Columbus Circle නමැති ස්ථානයෙන් මෙම පා ගමන අරම්භ කර ඇත.

උඩුකය නිරුවත් ව කාන්තාවන් ගමන් කරනවිට එය සෙසු ජනතාවට සාමාන්‍ය දසුනක්වීම ඔවුන්ගේ අරමුණ බව මීට සහභාගී  වූ කාන්තාවෝ පවසා තිබේ.

(lfn.lk)

topless 1

topless 2

topless 3

topless 4

topless 5

topless 6

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us