ඉකුත් 24 වැනි දා ලෝක උඩුකය නිරුවත් දිනය ලෙස නම් වී තිබූ අතර 2014 වසරේ මෙය 07 වැනි වරට පවත්වා තිබේ.
පිරිමි පුද්ලයින්ට උඩුකය නිරුවත් ව සිටිය හැකි නම් කාන්තාවන්ට ද එය එසේ ම විය හැකි බව මෙම කන්තාවෝ පවසති.
ලොව පුරා වයස් භේදයකින් තොර ව කාන්තාවන් මේ සඳහා සහභාගිවී ඇති අතර මෙවැනි පා ගමන් 60 ක් පවත්වා තිබේ.
නිව්යෝක් වේලාවෙන් Columbus Circle නමැති ස්ථානයෙන් මෙම පා ගමන අරම්භ කර ඇත.
උඩුකය නිරුවත් ව කාන්තාවන් ගමන් කරනවිට එය සෙසු ජනතාවට සාමාන්‍ය දසුනක්වීම ඔවුන්ගේ අරමුණ බව මීට සහභාගී වූ කාන්තාවෝ පවසා තිබේ.
(lfn.lk)