ඔහු අද සපුරන්නේ තමන් දිවියේ 75 වැනි ජන්ම දිනයයි.
මෙරටට නිදහස ලැබීමෙන් පසු උප්පත්තිය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු මෙරට විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
1977 වසරේ බියගම ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ, එතැන් සිට මේ දක්වා වසර 47ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
එමෙන්ම මෙරට 6 වරක් අගමැති ධුරය දරමින් වාර්තාවක් තැබීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ඕනෑම අභියෝග භාර ගැනීමට කිසිදු පැකිලීමක් නොදක්වන්නකු වන අතර පසුගිය අරගලයෙන් පසු රටේ අගමැතිකම භාර ගැනීමට සියලු පක්ෂ නායකයන් පසෙකට වී සිටියදී රට භාරගෙන ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරන ලද බව එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක පවසයි.
එමෙන්ම රටේ අකර්මකන්‍ය වී තිබූ නීතියේ ආදිපත්‍යය ඔහු විසින් යළි ගොඩ නඟන ලද්දේ කිසිදු නිලධාරියකු වෙනස් නොකර වීම මෙහිලා විශේෂිත වූවක් බවද හිටපු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියි.
1949 මාර්තු 24 දින දින රනිල් වික්‍රමසිංහ උපත ලැබුවේ එඩ්මන් වික්‍රමසිංහ සහ නාලනී විජේවර්ධන මවුපියන්ට දාවයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

