ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතුයි, ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි

Published in පුවත්
Sunday, 24 March 2024 12:57

රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියලුම දෙනා වෙනුවෙන් ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන බවත් ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්න⁣කෝන් මහතා ප්‍රකාශ කළේය.

සිය X ගිණුමේ සහටනක් තබමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසනුයේ රුසියාවේ මොස්කව් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එවැනි බියගුලු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වන්නේ සාමය අස්ථාවර කර භීතිය වැපිරීම පමණක් බවයි. විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත තම ශෝකය සහ කණගාටුව පළකරන අතර ඔහු පවසන්නේ ලෝකයේ ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතු බවයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත පරිදි වේ.

"I strongly condemn the terrorist attack in Moscow, Russia. Such cowardly acts of violence only serve to destabilize peace and sow fear. Our hearts go out to the victims and their families. Terrorism has no place in our world."

WhatsApp Image 2024 03 24 at 12.47.25 6e40881a

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us