ආර්ථික පීඩනයෙන් ආතතිය වැඩි වේ

Published in පුවත්
Sunday, 24 March 2024 12:43

දැඩි ආර්ථික පීඩනය මත ආතතිය ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම එම වාර්තා පෙන්වා දෙන්නේ තව කල් යද්දි දස දෙනකුගෙන් අටක් වශයෙන් එය වැඩි වනු ඇති බවය.

මේ අතර පිටරටින් ගෙන එන භාණ්ඩ වලින් අතරමැදියන් සියයට තුන්සීයක අධික ලාභයක් ලබා ගන්නා බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

මේ අනුව ඉදිරි සභා වාරයේදී අදාල සියලු අංශ කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළ බව එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක පැවසීය.

භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාමට මෙය හේතුවක් බව එම කමිටුව පෙන්වා දෙන්නේය. එදින කමිටුව සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත කරන බවද හෙතෙම සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us