උණුසුම් කාලගුණය ගැබිණි මව්වරුන්ටත් එරෙහි වෙයි

Published in පුවත්
Thursday, 21 March 2024 14:06

අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී අනාවරණ වී තිබේ.

චෙන්නායිහි උසස් අධ්‍යාපන ආයතනයක්, 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ උණුසුම් පාරිසරික තත්ත්වයන් යටතේ රැකියා කරන ගැබිණි කාන්තාවන් 800ක් ‍යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි.

එම කාන්තාවන් කෘෂිකාර්මික, ගඩොල් නිෂ්පාදන සහ ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියාවල නිරත වූවන්ය.
  
මෙම කාන්තාවන් අතරින් සියයට 5ක් ගබ්සාවන්ට මුහුණ දී ඇති අතර, මළදරු උපත් සහ නොමේරූ දරු උපත් සියයට 6.1ක් ලෙසද වාර්තාවී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us