ආහාර විස වී සිසුන් 09ක් රෝහලට

Published in පුවත්
Thursday, 14 March 2024 15:54

පාසලෙන් ලබාදුන් ආහාර අසාත්මික වීම හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් අද (14) රෝහල්ගත කර තිබේ.

සිසුන් මෙලෙස ආහාරයට ගෙන ඇත්තේ බත්, කංකුන් මැල්ලුමක්, පරිප්පු සහ කරවල මිශ්‍ර අලබැදුමක් බව වාර්තා වෙයි.

ආහාර ගත් පසු සිසුන් ක්ලාන්ත වීම හේතුවෙන් ඔවුන්ව පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බවයි නමුණුකුල පොලිසිය සඳහන් කළේය.

ඔවුන් අතර සිසුන් 06 දෙනෙකු සහ සිසුවියන් 03 දෙනෙකු සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us