මෙරටින් ජපානයට ක්‍රිකට් උගන්වයි

Published in පුවත්
Wednesday, 13 March 2024 13:03

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහයෝගය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපන් ක්‍රිකට් සංගමය අවබෝදතා ගොවිසුමකට අස්සන් තැබීය.

මෙම  අවබෝධතා ගිවිසුමේ අරමුණ වී ඇත්තේ සහයෝගිතා, හුවමාරු කිරීම් සහ ශ්‍රී ලංකාව සතු ක්‍රිකට් විශේෂඥ දැනුම ප්‍රදානය කිරීම තුළින් ජපානයට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උපකාර කිරීමය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජපනයේ ක්‍රීඩකයින්, කණ්ඩායම්, පුහුණුකරුවන් සහ භාරකරුවන් ජපානයට යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම් ජපානයේ ද, ජපානයේ කණ්ඩායම් ශ්‍රී ලංකාවට ද, තරග සංචාර සඳහා සහභාගී වීම සහ ජපානයේ කණ්ඩායම්වලට මෙරටදී පුහුණුවීමේ අවස්ථාව දීමට නියමිතය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නඕකි ඇලෙක්ස් මියාජි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී එම අවබෝධතා ගිවිසුමට අස්සන් තැබූහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us